2024 වර්ෂයේ ඉංග්‍රීසි භාෂා දින තරග
නූතන සාමාජීය අවශ්‍යතා පිළිබිඹු කරමින් ඉංග්‍රීසි භාෂාවේ සාර්ථකත්වය විදහා පාමින් 2024 වර්ෂයේ දී ඉංග්‍රීසි නාට්‍ය තරග මෙන්ම අනෙකුත් තරග සඳහා ශිෂ්‍යාවන් හැටපහ කට අධික සංඛ්‍යාවක් කලාප/ පලාත් සමස්ත ලංකා තරග සඳහා තේරී පත්විය විය. ඉන් විද්‍යාලිය කීර්තිය තවදුරටත් ඉහළ නැංවීමට හැකි විය.සාමූහිකත්වය සහ රිද්මය මනාව ගලපමින් සාමූහික ගීත තරග ශීෂය යටතේ විද්‍යාලයට විශාල ජයග්‍රහණ අත්කර දීමට ඉංග්‍රීසි අංශයට හැකිය.මීට අමතරව Dictation, copy writing, recitation, cursive writing ,prepared speech යන විද්‍යාලය අභිමානය ඉහළ නැංවීමට ඉංග්‍රීසි අංශයට හැකි විය.






