පුවත් හා විශේෂ අවස්ථා
28 Mar2024
2024.03.28 වන දින උදෑසන 10.00 සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිවරා ගැන ඉතා උත්කර්ෂවත් අන්දමින් පාසල් ක්‍රීඩා උළෙල පැවැත්විණි.මේ සඳහා ක්‍රීඩා හා සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය භාර U.R උදිකා කුමාරි මහත්මියත් පාසල් ක්‍රීඩා පුහුණු කාර T.G ගිම්හානි මහත්මියගේත් නායකත්වයෙන් උත්සවය මහමායා ගෝතමී සුජාතා යන නිවාසය යටතේ පැවැත්විණි.
වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ 2024 සහ 2025 ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කිරීම
සිංහල අංශය ද අප විද්‍යාලයේ කැපී පෙනෙන අංශයකි.2023 වර්ෂයේ සිංහල සාහිත්‍යය දින කලාප \ පළාත් ලිඛිත සහ වාචික තරග ඉදිරිපත් කළ ශිෂ්‍යාවෝ 73 අතරින් 69 දෙනෙක් පළමුවන දෙවන හා තෙවන ස්ථාන ලබා ගනිමින් ස්ථාන ලබා ගනිමින් පාසලට කීර්තියක් ගෙන දුන්හ.






