| පාසල ආරම්භ වූ දිනය | 1870 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 03111 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 05 රූඩ් 0 පර්චස්0 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | වත්තේගම |
| කොට්ඨාසය | පාතදුම්බර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පාතදුම්බර |
| ග්‍රාම සේවක වසම | වත්තේගම උතුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 594 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 58 |
| 2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2048 |
| 2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 100 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන්, රෝස |






