වත්තේගම බාලිකා මහා විද්‍යාලය

School Tamil Day Celebration

page-header-1900x320.jpeg
20240926_080825 1.jpg
2024 වර්ෂයේ පැවතී නිවාසාන්තර ක්‍රීඩා උළෙල 

2024 වර්ෂයේ පැවතී නිවාසාන්තර ක්‍රීඩා උළෙල 

2024.03.28  වන දින උදෑසන 10.00 සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිවරා ගැන ඉතා උත්කර්ෂවත් අන්දමින් පාසල් ක්‍රීඩා උළෙල පැවැත්විණි.මේ සඳහා  ක්‍රීඩා හා සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය භාර U.R උදිකා කුමාරි මහත්මියත් පාසල් ක්‍රීඩා පුහුණු කාර T.G ගිම්හානි මහත්මියගේත්  නායකත්වයෙන් උත්සවය මහමායා ගෝතමී සුජාතා යන නිවාසය යටතේ පැවැත්විණි.

එහිදී ගෝතමී නිවාසය ප්‍රථම ස්ථානයත් මහමායා නිවාසය දෙවන ස්ථානයක් සුජාතා නිවාසය තෙවන ස්ථානයක් හිමිකර ගත්හ.සාමූහිකත්වය විනෝදාස්වාදය මෙන්ම නවිත භාවයත් පෙරදැරිව මෙම උත්සවය සාර්ථකව නිම විය.

 

Latest News

ඉංග්‍රීසි තරග

2024 වර්ෂයේ ඉංග්‍රීසි භාෂා දින තරග

2024 වර්ෂයේ පැවතී නිවාසාන්තර ක්‍රීඩා උළෙල 

2024.03.28  වන දින උදෑසන 10.00 සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිවරා ගැන ඉතා උත්කර්ෂවත් අන්දමින් පාසල් ක්‍රීඩා උළෙල පැවැත්විණි.මේ සඳහා  ක්‍රීඩා හා සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය භාර U.R උදිකා කුමාරි මහත්මියත් පාසල් ක්‍රීඩා පුහුණු කාර T.G ගිම්හානි මහත්මියගේත්  නායකත්වයෙන් උත්සවය මහමායා ගෝතමී සුජාතා යන නිවාසය යටතේ පැවැත්විණි.

ලෝක ළමා දිනය

2023 වර්ෂයේ පැවති ලෝක ළමා දිනය

ශිෂ්‍ය නායක දිනය

වත්තේගම බාලිකා මහා  විද්‍යාලයේ 2024 සහ 2025 ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කිරීම

2023 සිංහල සාහිත්‍ය තරග සඳහා සහභාගී වීම

සිංහල අංශය ද අප විද්‍යාලයේ කැපී පෙනෙන අංශයකි.2023  වර්ෂයේ සිංහල සාහිත්‍යය  දින කලාප \ පළාත් ලිඛිත සහ වාචික තරග ඉදිරිපත් කළ ශිෂ්‍යාවෝ 73 අතරින් 69 දෙනෙක් පළමුවන දෙවන හා තෙවන ස්ථාන ලබා ගනිමින් ස්ථාන ලබා ගනිමින් පාසලට කීර්තියක් ගෙන දුන්හ.