වත්තේගම බාලිකා මහා විද්‍යාලය

School Tamil Day Celebration

page-header-1900x320.jpeg
20240926_080825 1.jpg

සකල නගර සිරියෙන් අති සෝභිත

වත්තේගම පිය සේ …..

ගලා බසින දුමි ඔය සරු කෙත් වතු

අසබඩ පරිසරයේ …..

 වැජඹෙන අග රැජිණි

අප විදුහල් මෑණි ….. //



ඔබේ ඇසුර අප සුමග යවයි

ඔබේ සෙවන විදු දැනුම වඩයි

ඔබේ පහස හද වත් ඔද වෙයි

ඔබේ නමට බැතිමල් පිබිදෙයි

අපේ දැනුම් සපුරා වඩවා

මනස මසැස සුමගට යොමවා

අපේ සිතට වෙර ගන්වාලා

වීර හැඟුම් නීති  ජනිතකලා

දෙස රැස බස තෙරුවන් අනූපණ මෙන්

රකිනට අප යොමු වූ …..



ඔබේ නමට බැතිමල් පුදමින් නිති

තුම්ගුණ කඳ සමරා

 විදුහල් මවුනි අපේ …..

 නමදිමු බැති පෙමිනේ …..//