වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ 2024 සහ 2025 ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කිරීම
වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය ප්‍රධාන ශිෂ්‍යනායක වශයෙන් නෙත්මි සෙවූමිනී ජයසිංහ ද උප ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් G.G.B චාතූර්යයා කුමාර අමරසිංහ ද ප්‍රධාන ක්‍රීඩා ශිෂ්‍යනායක වශයෙන් K.W තරුෂිකා නෙත්මිනී වඩුගේ ද උප ප්‍රධාන ක්‍රීඩා ශිෂ්‍යනායක වශයෙන් P.R.G නිශ්මි දනීෂාපුෂ්ප කුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් විසිනම දෙනෙක්ද කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් පහළොස් දෙනෙකුද ප්‍රාථමික ශිෂ්‍ය නායිකාවන් දහතුන් දෙනකුද 2024-2025 මප වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය ලෙස වත්තේගම කලාප භාර අධ්‍යාපන අධ්‍යක්ෂ W.M.T.N ගියේ ප්‍රධානත්වයෙන් හා විදුහල්පති R.M.I.K රත්නායක මහත්මියගේ දැනුම්දීම මත 2024.08.29 වන දින පෙරවරු 8.00 විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී දියුරුම් දෙමි.






