වත්තේගම බාලිකා මහා විද්‍යාලය

School Tamil Day Celebration

page-header-1900x320.jpeg
20240926_080825 1.jpg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

ගැහැණු ළමුන් (1-13)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • පාසල් ලාංඡනය නිල ඇදුමේ වම්පස කරට ආසන්නව තිබිය යුතුයි
  • කරෙහි පිටුපස විවරයක් තැබිය යුතුයි.
  • ගවුමේ උස, බිම දණගසා කද ඍජුව තැබූ විට ගවුම බිම ගෑවිය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු සහ සුදු රිබන් පැළදිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • කර ප්‍රමාණය ඉක්මවා පළල් නොකළ යුතුය.
  • ගවුමේ අත උරහිසේ සිට වැලමිට දක්වා ඇති දිගෙන් හරි අඩක් විය යුතුය.