වත්තේගම බාලිකා මහා විද්‍යාලය

නිර්මාතෘවරු

School Tamil Day Celebration

page-header-1900x320.jpeg
20240926_080825 1.jpg

ක්‍රිස්තු වර්ෂ 1870 දී එංගලන්ත ක්‍රිස්තියානි සභාව විසින් මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ කරන ලදි. පාසලේ ඉඩම් පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර පරිත්‍යාග සිදු කරන ලද්දේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඒ. ජී ප්‍රනාන්දු මහතා විසිනි. අද වත්තේගම බාලිකා මහා විද්‍යාලය ඇති භූමියේ, ක්‍රයිෂ්ට්  චර්ච් විදුහල පිහිටුවීමට මුල්ගල තැබුවේ වත්තේගම සිටි ප්‍රසිද්ධ සුදු වැවිලිකරුවකු වූ වයිට් හොලවේ විසිනි. ඒ 18.07.1923 දීය.