2023 වර්ෂයේ පැවති ලෝක ළමා දිනය
මල් වගේ කැකුළු ළමුන්ගෙන් සැදුම්ලත් ලෝකයේ එක් දිනයකට සීමා නොවෙයි .වේගම බාලිකා මහා විද්‍යාලය වන අපගේ පාසල තුළ ලෝක ළමයා දිනය සැමරීම ඉතා ලංකාර චාම් උත්සවයක් ලෙස සංවිධානය කර තිබුණි.2023.10.01 උදෑසන සිටම ඉතා විනෝදයෙන් පිරි දිනයක් විය.1-5 පාට ඇදුමෙන් ද හයෙන් ඉහළ සියලුම ළමුන් නිල ඇඳුමින්ද සැරසී සිටියහ. පාසල තුළ අලංකාරවත් අයුරින් ලෝක ළමා දිනය සැමරිය.






