ජයග්‍රහණ
2023.10.29/ 30/ 31 හා 2023.11.01 යන දිනයන්හිදි පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයේ පැවැත්වූ 16 න් පහල බාලිකා තරගාවලියේ ජයග්‍රහණ
සහජීවනය නැමැති කැටයම් ඔප නංවන ත්‍රෛ භාෂා අතරින් දමිළ වැදගත් භාෂාවක් වේ. අප විද්‍යාලීය දමිළ අංශය මගින් විද්‍යාලයේ අභිමානය ඉහල නැංවීමට ජයග්‍රහණ අත් කර දුන් ආකාරය පහත දැක්වේ






