වත්තේගම බාලිකා මහා විද්‍යාලය

School Tamil Day Celebration

page-header-1900x320.jpeg
20240926_080825 1.jpg
 පාසල් සංගීත අංශය ජයග්‍රහණ

පාසල් සංගීත අංශය ජයග්‍රහණ

ශ්‍රී ලාංකේය සංගීත කලාවේ මධුරත්වය ඔප් නංවමින් විද්‍යාලිය ගායන කණ්ඩායම පාසලේ කීර්තිමත්භාවය පැතිරවීමට පහත පරිදි දායක විය .

හින්දි චිත්‍රපට ගී / ගැහැනු / ජ්‍යෙෂ්ඨ / සමූහ 

ප්‍රථම ස්ථානය 

  සහභාගී වූ ශිෂ්‍යාවන් 

  1. දිල්රුක්ෂි කෝෂලා 
  2. සත්සරණී 
  3. පියුමි ශෂිකලා 
  4. කාවින්දා
  5. සෙනුළි රාජපක්ෂ
  6. R.G.S.S.පෙරේරා
  7. H.M.S.නෙත්මිනී
  8. උමේෂා කාවින්දි
  9. G.R.බණ්ඩාර

  සහාය වාදනය

      01.A.T.බණ්ඩාර

      02.A.අනුත්තරා බණ්ඩාර

 

ගැහැණු / රාගධාරී / වයලින්  - ඒකල වාදනය 

ප්‍රථම ස්ථානය 

    සහභාගී ශිෂ්‍යාව 

         01.L.R.T.T.ලියනගේ