වත්තේගම බාලිකා මහා විද්‍යාලය

School Tamil Day Celebration

page-header-1900x320.jpeg
20240926_080825 1.jpg
පාසල් චිත්‍ර අංශයේ ජයග්‍රහණ

පාසල් චිත්‍ර අංශයේ ජයග්‍රහණ

මධ්‍යම පළාත් චිත්‍ර තරගයෙන් ලබාගත් ජයග්‍රහණ 2022

 

2022 ”අනතුර වළක්වමු “ චිත්‍ර තරඟයෙන් මධ්‍යම පළාත් තරගාවලියේ වලින් ශිෂ්‍යාවන් 20 දෙනෙක් ජයග්‍රහණ ලබා කුසලතා සහතික ලබා ඇත.

 

2/වන ස්ථානය  10,11 ශ්‍රේණි 

           සුපේශලා සංජීවනී පෙරේරා 11  ශ්‍රේණියේ 

3/වන ස්ථානය ප්‍රාථමික අංශ

           A.M.U.K.W.C.S.K.ඒකනායක 5 ශ්‍රේණිය 

 3/වන ස්ථානය 8,9 ශ්‍රේණි 

  •       ශිෂ්‍යාවන් 17 දෙනෙකු කුසලතා සහතික ලබා ඇත