ශ්‍රී ලාංකීය නර්තනය කලාවේ අභිමානය විදහපාමින් විද්‍යාලීය නර්තන කණ්ඩායම පාසලේ අභිමානය තවත් ඉහළට නැංවීමට පහත අයුරින් දායක වී ඇත 2024
කලාප ජයග්‍රහණයක්
01.තරග අංක 44 (6,7,8,9 ශ්‍රේණි) -ගැහැණු/සමූහ සබරගමු ගමන් මාත්‍රය - ප්‍රථම ස්ථානය
02.තරග අංක 57(10,11,12,13 ශ්‍රේණි ) -ගැහැණු/ සමූහ සබරගමු සළු පදය- ප්‍රථම ස්ථානය
03.තරග අංක73 - ගැහැණු /ඒකළ/ සබරගමු /තාල රූප තුනක් සඳහා අලංකාර පද යොදාගනිමින් නිර්මාණාත්මක වාදනය - ප්‍රථම ස්ථානය
මධ්‍යම පළාත් ජයග්‍රහණ
01.තරග අංක44(6,7,8,9 ශ්‍රේණි ) -ගැහැණු/ සමූහ සබරගමු ගමන් මාත්‍රය - දෙවන ස්ථානය
02.තරග අංක57 (10,11,12,13 ශ්‍රේණි) -ගැහැණු /සමූහ සබරගමු සළු පදය - ප්‍රථම ස්ථාන
03.තරග අංක73 -ගැහැණු ඒකල සබරගම තාල රූප තුනක් සඳහාඅලංකාර පද යොදා ගනිමින් නිර්මාණාත්මක වාදනය - දෙවැනි ස්ථානය
සමස්ත ලංකා ජයග්‍රහණ
01.තරග අංක 57(10,11,12,13 ශ්‍රේණි) -ගැහැණු /සමූහ සබරගමු සළුපදය -හතරවන ස්ථානය
ශ්‍රී ලාංකීය නර්තනය කලාවේ අභිමානය විදහා පාමින්රයේ විද්‍යාලීය නර්තන කණ්ඩායම පාසලේ අභිමානය තවත් ඉහළට නැංවීමට පහත අයුරින් දායක වී ඇත .
සහභාගී වූ ගුරුභවතුන්
01.M.A.S.M.මංතිලක මිය
02.K.G.S.මානෙල් මිය
03.D.K.M.S.B.දුනුසිංහ මිය






