වත්තේගම බාලිකා මහා විද්‍යාලය

School Tamil Day Celebration

page-header-1900x320.jpeg
20240926_080825 1.jpg
පාසලේ දමිළ අංශයේ ජයග්‍රහණ

පාසලේ දමිළ අංශයේ ජයග්‍රහණ

සහජීවනය නැමැති කැටයම් ඔප නංවන ත්‍රෛ භාෂා අතරින් දමිළ වැදගත් භාෂාවක් වේ. අප විද්‍යාලීය දමිළ අංශය මගින් විද්‍යාලයේ අභිමානය ඉහල නැංවීමට ජයග්‍රහණ අත් කර දුන් ආකාරය පහත දැක්වේ 

දෙවන බස දෙමළ භාෂා තරග -2023

කලාප ජයග්‍රහණ 

  1. 8 ශ්‍රේණිය  -   කියවීම            G.S.රුක්ෂණී                           දෙවන ස්ථානය 
  2. 8 ශ්‍රේණිය  -  ලිඛිත තරග       R.M.R.P.B.රත්නායක               දෙවන ස්ථානය
  3. 8 ශ්‍රේණිය  - කථික තරග       R.W.S.D.සෙනවිරත්න              තෙවන ස්ථාන 
  4. 6 ශ්‍රේණිය  - කථික තරග       W.M.K.W.C.V.කොරන්දෙනිය   පළමු ස්ථානය 
  5. 7 ශ්‍රේණිය  - කථික තරග       M.K.G.V.S.ඒකනායක              පළමු ස්ථානය
  6. 9 ශ්‍රේණිය  - කථික තරග       K.I.A.සත්සරණී                        දෙවන ස්ථානය 
  7. 7 ශ්‍රේණිය  - ලිඛිත තරග        W.H.G.S.T.ගුණවර්ධන             පළමු ස්ථානය 
  8. 9 ශ්‍රේණිය  - ලිඛිත තරග        P.G.I.S.බණ්ඩාර                      පළමු ස්ථානය
  9. 9 ශ්‍රේණිය  - කියවීමේ තරග   G.S.D.M.ගජසිංහ                     තුන්වන ස්ථානය

     

     

    සහභාගි වූ සිසුන්ගේ නාම ලේඛනය 


    1. මල්ශී දුල්මිණි ඉහළගේ 
    2. දැහැමි සෙනෙවිරත්න 
    3. D.M.S.N.දිසානායක 
    4. R.M.U.රත්නායක 
    5. G.G.විහංගා තරුෂි බණ්ඩාර 
    6. K.N.සිරිබද්ධන 
    7. S.H.S.සචේතනා කුමාරතුංග 
    8. R.T.S.S.ඇල්කඩුව 

     

    පළාත් ජයග්‍රහණ

        

    1. 08 ශ්‍රේණිය -  කියවීම - G.S.රුක්ෂිණි - දෙවන ස්ථානය 
    2. 06 ශ්‍රේණිය - කථික    - W.M.K.W.චතුමි  විහාරා කොරන්දෙනිය - දෙවන ස්ථානය