වත්තේගම බාලිකා මහා විද්‍යාලය

School Tamil Day Celebration

page-header-1900x320.jpeg
20240926_080825 1.jpg
පාසලේ කෘෂි හා ආහාර අංශයේ ජයග්‍රහණ

පාසලේ කෘෂි හා ආහාර අංශයේ ජයග්‍රහණ

ස්වභාව සෞන්දර්යය අනර්ඝත්වය හෙළි කරමින් විද්‍යාලියේ කෘෂි හා ආහාර තාක්ෂණ අංශය නියෝජනය කරමින් කලාප පළාත් සමස්ත ලංකා තරගාවලින් සඳහා පහත පරිදි ජයග්‍රහණ ලබා ගත්හ 

 

2022 -  කලාප ජයග්‍රහණ 

 11 ශ්‍රේණිය - නිෂ්මි ඉරෝෂිමා ඩයස් - ප්‍රථම ස්ථානය 

 

2022 - පළාත් ජයග්‍රහණ 

11 ශ්‍රේණිය - නිෂ්මි ඉරෝෂිමා ඩයස් - පස් වන ස්ථානය 

 

2022 - සමස්ත ලංකා කෘෂි දැනුම මිනුම තරගය 

11 ශ්‍රේණිය - නිෂ්මි ඉරෝෂිමා ඩයස් - විශිෂ්ට ජයග්‍රහණය

 

2023 - කලාප ජයග්‍රහණ 

11 ශ්‍රේණිය - M.W.W.R.ළිඳ කුඹුර       - හතරවන ස්ථානය